Money Making Ways        අන්තර්ජාලය හරහා නොමිලේ මුදල් සොයමු  

අන්තර්ජාලයෙන් මුදල් කියන මාතෘකාව අද වන විට ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනව.
අපිට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන්ද?,ඒ හොයන මුදල් රුපියල් කරල අපේ අතට ලබා ගන්න පුළුවන්ද? කියල ප්‍රශ්නාර්ථයක් මීට පෙර බොහෝ අයට තිබුනත් දැන් දැන් ඒ සැක සංකා දුරුවෙලා ගිහින්.අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් වගේම ඒ මුදල් රුපියල් කරල අපේ අතට ලබා ගන්න පුළුවන් කියන එකත් අන්තර්ජාලය තුළ නිතර සැරිසරණ,මේ පිළිබද උනන්දුවක් දක්වන අයට දැන් රහසක් නෙවෙයි.

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම සදහා විවිධ පුද්ගලයන් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනව.ඒ තුළිනුත් සමහරක් ක්‍රමවේදයන් අපවිසින් මුදල් ගෙවා සකස් කර ගත යුතු වෙනවා.නමුත් මෙසේ මුදල් ගෙවීම ආරක්ෂිත වන සහ නොවන අවස්ථාද අන්තර්ජාලය තුළ පවතිනවා.අප විසින් මෙම වෙබ් අඩවිය තුළින් ඔබව දැනුවත් කිරීමට උත්සහ කරනු ලබන්නේ කිසිදු මුදලක් වැය නොකොට 100%ක් නොමිළයේ අන්තර්ජාලයෙන්  මුදල් සොයන ක්‍රමවේදයක් පිළිබදව.ඒ තමයි දැන්වීම් නැරඹීම.බොහෝ අය දැන්වීම් නැරඹීම තුළින් දැනටමත් සාර්ථකව මුදල් උපයනව.නමුත් අප මෙම ලිපි පෙළ සකස් කරන්නේ ඔබ මේම මාතෘකාවට සම්පූර්ණයෙන්ම ආධුනිකයෙක් ලෙස සලකමින්..
මේ සදහා ඔබ කිසිදු මුදලක් ගෙවිය යුතු නැහැ.මේ සදහා විශේෂිත වූ වෙබ් අඩවි දස දහස් ගනනක් මේ වන විට බිහිවලා තිබුනත් ඒ සියල්ල විශ්වාසනීය වන්නේ නැහැ.ඒ නිසාම අප මේ වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වන්නේ කිසිදු රැවටීමකින් තොරව මුදල් ලබාදෙන වෙබ් අඩවි ඔබට හදුන්වා දීම සහ එම අඩවි තුළින් මුදල් උපයන ආකාරය පියවරෙන් පියවර පැහැදිළි කර දීමට.
මේ සදහා ඔබ විසින් මූලිකව සපුරාගත යුතු පියවරයන් කිහිපයක් තිබෙනවා.ඔබ මේ සදහා සම්පූර්ණයෙන්ම ආධුනික නම් මුලින්ම ඔබ Gmail ගිණුමක් සහ Alertpay Paypal  වැනි අන්තර්ජාල ගිණුමක් නිර්මාණය කර ගත යුතුයි.ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

  මුලින්ම    Google Email account එකක් සාදා ගනිමු

Picture

පහත බැනරය Click කර ලැබෙන Page එකෙහි Sign Up Now  යන ස්ථානය Click කර Alertpay අන්තර්ජාල බෑ0කු ගිණුමක් 
සාදා ගන්න.

Picture

 Lanka Link ::http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm Sri Lanka Postal Codes

 ක්ලික් කර මුදල් සොයමු   Paid to Click, Click here and Start earn money  මුදල් ලබා ගත හෑකි බක්ස් අඩව් පහත ලියාපදි0ච් වන්න

මෙහි ලියාපදි0ච් වනවිට එකම පාස්වර්ඩ් එකක් ලබාදෙන්න ඔබට ක්ලික් කිරිමට පහසු වෙව් එක පරිගනයකින් එක ගිනුමක් පමනක් සාදගන්න නෑතහොත් ගිනුම් අවල0ගු කරනවා ඈත ඔබත් උත්සහකර බලන්න

Picture

මෙම Web site එකෙහි Register  වීමෙන් පසුව ඔබටදිනකට නැරඹීම සදහා දැන්වීම්(Ads) 4ක් හෝ 5ක්ලැබෙනව.ඔබ කල යුත්තේ දිනපතා මෙම Adsනැරඹීමයි.එක Ad එකක් නැරඹීම වෙනුවෙන් ඔබට$0.01 ක මුදලක්(දළ වශයෙන් රුපියල් 1 ශත12ක්)ලැබෙනව.ඔබේ ගිණුමේ මුදක් $2ක් වූ සැනින්ඔබට පුළුවන් මෙම මුදල් ඔබගේ Alertpay ගිණුමටලබාගන්න.     Referrals වැඩි කර ගැනීමෙන් ඔබට පුළුවන් ඔබේඅදායම ඉතාමත්ම ඉහල තත්වයකට ගෙනඑන්න.Direct Referrals සහ Rent referrals වශයෙන් Referrals දෙවර්ගයක් මෙහිදී අපටහදුනාගන්නට ලැබෙනව    හොදයි.දැන්වීම් නැරඹීම සදහා ඔබ ඔබගේ 

OnBux Account එකට Login වෙන්න.ඉන් පසුව ඔබටඔබගේ Account එක දැක ගැනීමට 
හැකියාවලැබෙනව.දැන් පහත රූප සටහන් මගින් පෙන්වා දීඇති පියවරයන් අනුගමනය කරන්න. 
එක Ad එකක්නරඹා අවසන් වීමෙන් අනතුරුව අනෙක් Ad එක නරඹන්න.
      

Picture
Picture
Picture
Picture

  Onbux Referrals ලා ආදාරයෙන් සල්ලි හෙවීම

Picture

 Onbux ගිණුමක් හදාගන්න හැටි කියලා දුන්නනේ.දැන් මම කියලා දෙන්නේ ඒ Onbux ගිණුමේ Referral Link එක යොදාගෙන මුදල් උපයන විදිහ.මේක සාමාන්‍යයෙන් කවුරුත් කියලා දෙන්නේ නැ . ඒත් අපි කාට හරි මොනවා හරි කියලා දෙනවානම් අඩුනැතුව කියලා දෙන එක අපේ යුතුකමක් නේ.ඔන්න එහෙනම් අපි වැඩේ පටන්ගමු කවුද මේ Referrals ලා කියන්නේ? Referrals ලා කියන්නේ අපේ මගපෙන්වීම යටතේ මේ Onbux ගිණුම් හදන අයට.එතකොට එයාලා Click කරන වාරයක් පාසා අපිට ගානක් හම්බුවෙනවා.එහෙම අපිට යම් මුදලක් හම්බුනා කියලා එයාලට හම්බුවෙන ගානෙන් කීයක්වත් අඩුවෙන්නේ නැ.අමත් බ්ලොග් එකේ පහල මේ විදිහට ගත්ත Referral Banner එකක් දාලා තියෙනවා.ඔයාගේ Referral Link / Banner ගන්නේ මෙහෙමයි මුලින්ම ඔයා ඔයාගේ Onbux Account එකට Log in වෙන්න ඊට පස්සේ ඔයාට දැකගන්න ලැබෙයි ඔයාගේ Screen එකේ වම් පැත්තේ Global යටතේ Banner කියලා එකක් තියෙනවා.ඒකට යන්න එතකොට මම මේ ඉහලින් දාලා තියෙන Photo එකේ වගේ Screen එකක් ඔයාට ලැබෙයි.ඒ තියෙන්නේ ඔයාගේ Referral Link එක තියෙන Banner වලට අදාල Code.උඩින්ම තියෙන්නේ ඔයාකාට හරි යවන Link එකේ සඳහන් වෙන්න ඕන නම.සාමාන්‍යයෙන් ඒක වැටිලා තියෙන්නේ ඔයාගේ User name එකෙ ඒත් එයිට පහලින් තියෙන එන එක Select කලාම ඔයාට පුළුවන් ඔයාගේ නම නැතුව වෙනම අකුරුවගයක් පෙන්වන්න.
                                               
                                                  අපි හිතමු ඔයාලා ඔයාගේ යාළුවෙකුට ඔයාගේ Referral Link එක යවලා එයාව ඔයාගේ Referral කරගන්න හදනවා කියලා.ඔයා එතකොට යවන්න ඕනේ Your Referral Link කියන එක.ඔයාගේ යාළුවා ඒ Link එක උඩ Click කරලා Onbux Home Page එකට ගිහින් එයාට අළුත් Account එකක් හදාගත්තහම එයා ඔයාගේ Referral වෙනවා.එයා Click කරන වාරයක් ගානේ ඔයාටත් සල්ලි හම්බුවෙනවා.ඒ විදිහටම Banner වලිනුත් Referrals ලා එනවා ඔය Banner Code එක ඔයාගේ බ්ලොග් එකේ හරි Forum එකක හරඉ දාලා ඒක ඔස්සේ කවුරු හරි Onbux එකේ Register වුනොත් එයා ඔයාගේ Referral වෙනවා.එහෙම Referral ලා හදන්න පුළුවන් කියලා ඔයාලා ඔයාගෙම Computer එකෙන් Referrals ලාට Account හදන්න යන්න එහෙම එපා.ඔයාලගේ තියන Account එකත් අයින් කරලා දායි.මම මේ පහලින් දාලා තියෙන්නේ මගේ Referral Link එක.

 රුපියල් කීයක් හොයන්න පුළුවන්ද දිනක ආදායම(දළ වශයෙන්)  $0.01 x 4 =0.04 x  දින 30 =1.20$  
Referrals වැඩි කර ගැනීමෙන් ඔබට පුළුවන් ඔබේඅදායම ඉතාමත්ම ඉහල තත්වයකට ගෙනඑන්න

මෙන්න මුදල් හොයන අලුත් නියම විදිහක්   Chat කර මුදල් සොයමු ?

කරන්ඩ තියෙන්නෙ ලියාපදින්චි වී යාලුවොත් එක්ක චෑට් කරන්ඩ මේකෙ මුදල් ලෑබෙන්නේ අපි චෑට් කරනවට.මෙකෙ cashout කරන්නේalerpay වලට100$ නම් paypalවලට නම්25$මෙකෙන් දවසට ඩොලර් 5ක් විතර දවසට හොයන්ඩ පුලුවන්  පහත ලියාපදිcච් වන්න  CHAT and Earn Money